Gossips

මැතිවරණයකදී දිස්ත්‍රික්ක 25ම ස්වාධීනව ජයගත හැකියි – ඩඩ්ලි සිරිසේන

මැතිවරණයකදී දිස්ත්‍රික්ක 25ම වුවද ස්වාධීනව ජයග්‍රහණය කර පෙන්විය හැකි බව ජනපති සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.