ජනතා තීරණය උරගා බැලීම සඳහා මැතිවරණයකට යොමුවීම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ප්‍රසන්න රණතුංගට එරෙහි ව්‍යාපාරිකයෙකු බියගන්වා මුදල් ලබාගැනීමේ නඩුවේ සාක්ෂි විභාගය ලබන 28 වනදාට කල් යයි
Posted on Author admin
ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගැනීම ඇතුඵ චෝදනා කිහිපයක් යටතේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුඵ තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා… Read More
ඇඹුල්ගම ඝාතන සිද්ධියට 7 ක් අත්අඩංගුවට
Posted on Author admin
හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්… Read More
මලාලා යළි උපන් ගමට
Posted on Author admin
2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි අද (31) ප්‍රථමවරට සිය උපන් ගමට පැමිණියා. තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම්වල බල කොටුවක්ව පැවති ස්වට් නිම්නයේ… Read More