පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සිය සහය ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
