රත්නපුර – මාරපන ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකු අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවටයි.
වෙඩි තැබීමෙන් මැණික් ව්‍යාපාරිකයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ.
මොහු නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
