මැණික්හින්න – හුරීකඩුව බාලිකා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ඒ විදුහලේ වැඩබලන විදුහල්පතිනිය වෙනුවට වෙනත් විදුහල්පතිනියක් ආදේශ කිරීමට විරෝධය පළ කරමින්.
විදුහලේ ප්‍රධාන ගේට්ටුව ඉබි යතුරු දමා වසා දමමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.
