Politics Sri Lanka

මැණික්හින්නේදී පොලිසිය අහසට වෙඩි තබයි

මැණික්හින්නේදී පොලිසිය අහසට වෙඩි තබයි

මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබුනද මැණික්හින්න ප්‍රදේශයේ ඇතිවීමට ගිය කලහකාරී සිදුවීමක් හේතුවෙන් පිරිස විසුරුවා හැරීමට පොලිසියට අහසට වෙඩි තැබීමට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අහසට වෙඩි තැබීමෙන් පසු පිරිස විසිර ගිය බවද එ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.