Gossips මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය ජනපති ලේකම් කාර්යාලයට Posted on July 31, 2018 Author admin Comments Off on මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය දෙමාපිය සංසදය ජනපති ලේකම් කාර්යාලයට මාළඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා. ඒ, සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රමාද කරමින් සිටින බවට චෝදනා කරමින්.