Gossips මාළඹේ කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක ගින්නක් Posted on March 7, 2018 Author admin Comments Off on මාළඹේ කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක ගින්නක් මාළඹේ – අරංගල ප්‍රදේශයේ කළුගල් වළක පවත්වාගෙන යන කසල එක්රැස් කරන මධ්‍යස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් රථ දෙකක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු සිදුකරන බවයි පොලීසිය සදහන් කළේ.