Gossips මාස 8ක් තුළ පුද්ගල ඝාතන 320ක් Posted on October 9, 2018 Author admin Comments Off on මාස 8ක් තුළ පුද්ගල ඝාතන 320ක් වසරේ මුල් මාස 8 තුළ පමණක් පුද්ගල ඝාතන 320ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ අතරින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් 39ක් වාර්තා වී ඇති බවයි.