Gossips

මාස 3 ක් තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 ක්

මේ වසරේ මුල් මාස තුන තුළ එච්.අයි.වී. ආසාදිතයන් 81 දෙනෙකු වාර්තා වන බව ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ කියා සිටියේ එච්.අයි.වී. වෛරසය පිරිමි පුද්ගලයන්ට වැඩිවශයෙන් ආසාධනය වී ඇති බවයි.
ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන් 2800 ක් පමණ සිටින බවද වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළා.