මාස 18 කට පසු කොළඹ කොටස් වෙළඳපල සියලූ කොටස් මිල දර්ශකය අද ඒකක 6,000ට අඩු අගයක් වාර්තා කළා.
පෙර දිනට සාපේක්ෂව එය මේ වනවිට ඒකක 57.28 කින් පහත වැටී ඇති අතර, එහි අගය දැක්වෙන්නේ 5971.21 ක් ලෙසයි.
එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද ඒකක 56.26 කින් පහත වැටී 3074.02 ක් ලෙස සටහන් වුණා.
Related Articles
ලබන සතියේ අතුරු සම්මත ගිණුමක් – නිල අයවැය සිංහල අලුත් අවුරුද්දට පෙර
Posted on Author admin
නව එක්සත් ජාතික පෙරමුණු රජය විසින් සංක්ෂිප්ත අයවැයක් හෙවත් අතුරු සම්මත ගිණුමක් ඉදිරි සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා… Read More
රට ම කතාවූ බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව අද ලන්ඩනයේ කරන්න යන වැඩේ
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දෙමළ සංවිධාන රැසක් අද (09) ලන්ඩනයේ විරෝධතා රැළියක් සංවිධාන කර… Read More
මින්නේරිය ජාතික වන උද්‍යානය තාවකාලිකව වැසෙයි
Posted on Author admin
වනජීවී නිලධාරීන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයෙන් අනතුරුව මින්නේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දමා තිබෙනවා. එහි භාරකරු භාතිය මඩුගල්ල කියා සිටියේ ඊයේ පස්වරුවේ ඇතිවූ සිද්ධියත් සමඟ තුවාල ලැබූ… Read More