ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය අද (05) දැක්වුණේ 159 යි ශත 81 ක් ලෙසයි.
ගැනුම් මිල 156 ශත 72 ක් ලෙස සටහන් වුණා.
ගතවූ මාස හයක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.3 කින් අවප්‍රමාණ වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.
Related Articles
නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීමට නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ… Read More
එජාපයෙන් ආ අශෝක ප්‍රියන්තගේ නිවසට ආරක්ෂාව
Posted on Author admin
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්තගේ නාත්තන්ඩියේ පිහිටි නිවාස දෙකකට අමතර ආරක්ෂාවක් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. නියෝජ්‍ය… Read More
මැතිවරණයට පෙර ඇමති එස්.බී.ගෙන් ඡන්ද ප්‍රතිඵලයක්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව සකස් කිරීමට නියමිත නව සන්ධානය සම්බන්ධයෙන් ඊයේ (12) පැවති සාකච්ඡාවකදී අවසන් එකඟතාවයකට… Read More