මේ වසරේ මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාරය සඳහා රජය මේ වසර තුළ පමණක් රුපියල් මිලියන 35,000ක මුදලක් වැය කර ඇති බවයි.
Related Articles
වතු කම්කරුවන් අදත් පාරට බහී
Posted on Author admin
තම දෛනික මුලික වැටුප රුපියල් දහසක් අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට පමණයි – සරත් එන්. සිල්වා
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමි ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පවසනවා. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල රැළියකට අද මරදානේදී… Read More
Update : සිසු විරෝධතාවක් විසුරුවන්න පොලීසියෙන් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර
Posted on Author admin
අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධාන කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කොළඹ ලෝටස් වටරවුම අසළදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. සිසුන් විරෝධතා පාගමනේ නිරතවුණේ… Read More