Gossips මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද සිට Posted on September 7, 2018 Author admin Comments Off on මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද සිට මේ වසරේ මාස් කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ පොහොර සහනාධාරය සඳහා රජය මේ වසර තුළ පමණක් රුපියල් මිලියන 35,000ක මුදලක් වැය කර ඇති බවයි.