මාවනැල්ල – අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග්‍රෑම් 3907 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මාවනැල්ල පොලීසියට භාර දෙනු ලැබුවා.
