Gossips

මාලි රාජ්‍යයේ ගමකට එල්ල වූ ප්‍රහාරයකින් 130 දෙනෙකු මරුට

මාලි රාජ්‍යයේ ඔගසාගෝ ගම්මානයට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි නැමති සුළු ජාතිකයින් 130 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සුළු ජාතිකයන් ජිහාඞ් සටන්කාමීන් සමඟ සබඳතා පවත්වන බවට පවසමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මොවුන් සාම්ප්‍රදායික සටන් ඇඳුමෙන් සැරසී ආයුධ සන්නද්ධව මෙම ගම්මානයට කඩා වැදී තිබෙනවා.