Gossips මාලි රාජ්‍යයේදී දිවි පිදු සෙබළුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ Posted on February 7, 2019 Author admin Comments Off on මාලි රාජ්‍යයේදී දිවි පිදු සෙබළුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ අවසන් කටයුතු හමුදා ගෞරව මධ්‍යයේ අද සිදුකෙරුණා.