මාලිගාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා. 
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය කියාසිටියේ. 
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණයා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.



