Gossips

මාලිගාවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජාතික රෝහලට

මාලිගාවත්තේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.