Gossips

මාලිංග කණගාටුවෙන්

ආසියානු කුසලාන තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත්වීමට සිදුවීම පිළිබඳ කණගාටුවට පත් වන බව වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
මූලික වටයේ තරගවලදී පරාජයට පත් වූ ශ්‍රී ලංකා පිල ඊයේ දිවයිනට පැමිණි අතර කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.