Gossips

මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු විශේෂ වරම මෙන්න

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග හට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් අනුමැතිය හිමිවී තිබෙනවා.
අනුව මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලියෙන් ඔහු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පිරිසක් සමඟ ක්‍රීඩා කිරීමට මාලිංගට අවස්ථාව හිමිවන බැවින් මෙම අවස්ථාව මාලිංග හට ලබා දුන් බවයි.