ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ බලාපොරොත්තුවන්නේ නම් කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හොඳ මට්ටමක පැවතිය යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ප්‍රකාශ කළා.
ඒ, දකුණු අප්‍රිකානු තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අද දිවයිනට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.rn
Related Articles
අසරණ වූ පියෙකුට පොලිසියෙන් පිහිටක්
Posted on Author admin
දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ දින ගණනාවක් තිස්සේ තම මල මුත්‍ර මතම වැටී සිටි වයෝවෘද්ධ පියෙකු දඹුල්ල පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු එක්ව පිරිසිදු කිරීමෙන් අනතුරුව… Read More
බ්‍රසීල ජාතිකයාගේ උදරයේ තවත් මත්ද්‍රව්‍ය කරල්
Posted on Author admin
උපත් පාලන කොපු තුල බහා කොකේන් මත්ද්‍රව්‍ය ගිල දමා පැමිණීමේ දී අත්අඩංගුවට බ්‍රසීල ජාතිකයා ලබන මාර්තු මස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට… Read More
මුහුණු පොත ඔස්සේ පොලීසියට අපහාසාත්මක පුවත් පළ කළ තරුණයෙකු අත්අඩංගුවට
Posted on Author admin
පිටිගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සහ සමස්ත ශ්‍රී ලංකා පොලීසියට අපහාස වන පරිදි මුහුණු පොතේ ප්‍රකාශ සටහන් කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් පිටිගල පොලිස් ස්ථානයේ… Read More