හෙට පැවැත්වෙන 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි අද පෙරවරු 11.20 ට පමණ දිවයිනට පැමිණියා.
ඒ, මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයකින්.
හෙට පැවැත්වෙන ජාතික නිදහස් දින උත්සවයෙන් අනතුරුව එළඹෙන පස්වනදා මාලදිවයින් ජනාධිපතිවරයා යළි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
