Politics Sri Lanka

මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට

මාරාන්තික අත්වැරදීමක් – පොලිස් සැරයන් ජීවිතක්ෂයට

අම්බලන්තොට පොලිසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු අත්වැරදීමකින් වස ශරීර ගත වී ජීවිතක්ෂයට පත්වී ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පොලිස් සැරයන්වරයා 53 හැවිරිදි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

මොහු ඊයේ (26) සිය නැගණියගේ නිවසට පැමිණ අධික ලෙස මත්පැනි පානය කර ඇත.

එම අවස්ථාවේ අත්වැරදීමකින් වස බෝතලයක් පාලනය කර ඇති අතර ඉන් බරපතල ලෙස අසාධ්‍ය වූ පොලිස් සැරයන්යරයා සූරියවැව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගොස් තිබේ.