මාර්තු 25 වනදා සිට විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර කොටසේ වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණය තවදුරටත් පවතිනු ඇති.
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද පස්වරු 2 න් පසු වැසි අපේක්ෂා කළ හැකියි. එමෙන්ම, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙනවා.
