Gossips මාර්ග කිහිපයක රථවාහන තදබදයක් Posted on October 8, 2018 Author admin Comments Off on මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව බොරැල්ල, කාසල් වීදිය, රාජගිරිය සහ පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේ.