මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.
Related Articles
හෙට සහ අනිද්දා වැසි තත්වයේ වැඩි වීමක් – ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු
Posted on Author admin
හෙට (08) සහ අනිද්දා (09) දිනවලදී පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රී කාලයේදීත් සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත්… Read More
විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් තැබේ – සොයාබලා පියවරක් ගන්නැයි කථානායක නීතිපතිට දන්වයි
Posted on Author admin
රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මතුවූ උණුසුම් තත්ත්වය නිසා අද පාර්ලිමේන්තුව කල් තැබීමට සිදුවුණා. පසුව කථානායකවරයා නිවේදනය… Read More
මාස 7ක දී මිලියන 2080ක, හෙරොයින් අල්ලයි
Posted on Author admin
ඉකුත් මාස 07ක කාලය තුල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී රුපියල් මිලියන 2080ක හෙරොයින් කිලෝ ග්‍රෑම් 173කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. මීට අමතරව කොකේන්… Read More