Gossips

මාර්ග අංක 100 – 101 පෞද්ගලික බස් රථ වර්ජනයක

මාර්ග අංක 100 සහ 101 පානදුර – පිටකොටුව සහ මොරටුව පිටකොටුව පෞද්ගලික බස් රථ මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
දුරගමන් සේවා බස් රථ, කෙටි ගමන් සේවා බස්රථ නැවතුම්පලවල සිටිනා මගීන් නංවාගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.