Gossips මාර්ගයට කුණු දැමූ 50කට හොරණදී වැඩ වරදී Posted on November 22, 2018 Author admin Comments Off on මාර්ගයට කුණු දැමූ 50කට හොරණදී වැඩ වරදී හොරණ නගරය අවට ප්‍රධාන මාර්ග දෙපස නීතිවිරෝධී ලෙස කසල බැහැර කළ පුද්ගලයින් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එක්ව ඊයේ (21) රාත්‍රී කළ මෙහෙයුමකදීයි.