Gossips මාරවිල රෝහලේ කණිෂ්ඨ සේවකයන් විරෝධතාවක Posted on October 4, 2018 Author admin Comments Off on මාරවිල රෝහලේ කණිෂ්ඨ සේවකයන් විරෝධතාවක මාරවිල මූලික රෝහලේ පාලන අධිකාරියට විරෝධය පළ කරමින් එහි කණිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ වනවිට රාජකාරිවලින් ඉවත්ව විරෝධතාවක නිරතවනවා. මොවුන්ගෙන් 08 දෙනෙකු රෝහල් භූමියේ පිහිටි ජල ටැංකියක් මතට නැග විරෝධතාවක නිරතව සිටින බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.