Gossips මාපාකඩවැව ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක Posted on March 10, 2019 Author admin Comments Off on මාපාකඩවැව ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක මහියංගණය – බිබිල ප්‍රධාන මාර්ගය 17 කණුව – මාපාකඩවැව ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද උදෑසන උද්ඝෝෂණයක නිරතවුණා.පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්වී මියයෑමට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවූයේ.