Gossips මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන්න එපා Posted on September 24, 2018 Author admin Comments Off on මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන්න එපා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නොකරන ලෙස රියර්අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීක් කළා.ඒ මෙම කවුන්සිලයේ 39 වන සැසිවාරය අද අමතමින්.