මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නොකරන ලෙස රියර්අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීක් කළා.
ඒ මෙම කවුන්සිලයේ 39 වන සැසිවාරය අද අමතමින්.
Related Articles
TNA තවමත් සාකච්ඡාවේ
Posted on Author admin
පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීම සඳහා යම් පාර්ශවයකට අවශ්‍ය වුවහොත් ඒ සඳහා සහය ලබාදීම පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්… Read More
ගැටුමට කතානායක වගකිව යුතු බවට ආණ්ඩුවෙන් චෝදනා
Posted on Author admin
අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වයට කතානායකවරයා වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
ඩේවිඩ් වෝනර් ක්‍රිකට් විචාරකයෙකු වෙයි
Posted on Author admin
පන්දුව පළුදු කිරීමේ චෝදනාව මත වසරක තරඟ තහනමට ලක්ව සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු උප නායක ඩේවිඩ් වෝනර් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස සේවය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එංගලන්තය සමඟ… Read More