Politics Sri Lanka

මානව හිමිකම් නියෝජිතයෙක් බූරු ගහලා මාට්ටු

මානව හිමිකම් නියෝජිතයෙක් බූරු ගහලා මාට්ටු

කැකිරාවේ හෝටලයක් තුළ පවත්වා ගෙන ගිය මහ පරිමාන සූදු පොලක් වටලා සැකකරුවන් 36ක් සහ රුපියල් හය ලක්ෂ දෙදහසක (රු. 6,2000) මුදලක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මුදල් ඔට්ටුවට “බූරු” ගැසීමේ නිරතව සිටි තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු, මානව හිමිකම් ආයතනයක පුද්ගලයෙකු සහ පුද්ගලික ආයතනයක විධායක නිළධාරියෙකුද ඇතුලු විවිධ රැකියාවල නියුතු පුද්ගලයෝ සිටිති.

සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.