Gossips

මානව හිමිකම් ගුරු භූමිකාවට මැදිහත් වීම, අනාගත පරපුරක් ගොඩනැගීමට බාධාවක් – ජනපති

දරුවාගේ විනය පාලනය පාසල තුලින් සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මාතර – කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.