දරුවාගේ විනය පාලනය පාසල තුලින් සම්ප්‍රදායිකව සිදුවූ නමුත්, අද වනවිට මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
මාතර – කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
Related Articles
බංග්ලාදේශයට කඩුළු 5 ක ජයක්
Posted on Author admin
නිදහස් කුසලාන 20 යි 20 තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් කඩුළු 5 ක ජයක් ලබාගැනීමට බංග්ලාදේශය සමත්වුනා. තරගය පැවැත්වුනේ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. කාසියේ වාසිය දිනු බංග්ලාදේශයේ… Read More
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් සම්මතයි – තොණ්ඩමන් පක්ෂ වෙයි – නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වළකී
Posted on Author admin
2019 අයවැය දෙවන වර කියවීම අද වැඩි ඡන්ද 43 කින් සම්මත වුණා. එහිදි පක්ෂව ඡන්ද 119 ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 76 ක් පමණයි. ආණ්ඩුව සමග එක්ව දෙමළ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්රසයද අයවැයට පක්ෂව ඡන්දය… Read More
දෙවන ටෙස්ට් තරගය ගැන සුරංග ලක්මාල් කතා කරයි
Posted on Author admin
එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා. අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය… Read More