වෛරී ප්‍රකාශන හා වෛරී අදහස් පතුරන පුද්ගලයින්ට සහ ප්‍රචන්ඩත්වයට අනුබල දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව රජයට නිර්දේශ ලබාදී ඇති බව එහි සභාපතිනි දීපිකා උඩුගම ප්‍රකාශ කළා.
ඇය මේ බව කියා සිටියේ මහනුවර – දිගන ප්‍රදේශයේ ඊයේ (27) පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
