ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ඒකල – ශාන්ත මතෙව් රෝමානු කතෝලික දේවස්ථානයේ පැවති දේව මෙහෙයට අද (23) එක්වෙමින්.
Related Articles
වැල්ලවාය – කුරුමිණියාගල රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප )
Posted on Author admin
වැල්ලවාය – කුරුමිණියාගල කඳු රක්ෂිතයේ ඊයේ (28) පස්වරුවේ සිට හටගත් ගින්න හේතුවෙන් මේ වනවිට අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව වාර්තා වනවා. ගින්න මේ වනවිටත් පැතිරෙමින් පවතින අතර එය මැඩපැවැත්වීම… Read More
ඔස්කාර් සම්මාන උළෙල ඇරඹේ
Posted on Author admin
ජගත් සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ප්රදානය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. 90 වන ඔස්කාර් සිනමා සම්මාන උළෙල වන මෙය පැවැත්වෙන්නේ ලොස්ඇන්ජලීස් නුවර හොලිවුඩ් පුරවරයේ… Read More
වතු කම්කරුවන් අද සිට අඛණ්ඩ වර්ජනයේ
Posted on Author admin
අද සිට වතු කම්කරුවන් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා. ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ. මීට පෙර දෛනික වැටුප… Read More