Gossips මාධ්‍ය වාර්තා සහ යථාර්ථය අතර පරතරයක් ඇතැයි එජාපයෙන් චෝදනා Posted on October 4, 2018 Author admin Comments Off on මාධ්‍ය වාර්තා සහ යථාර්ථය අතර පරතරයක් ඇතැයි එජාපයෙන් චෝදනා මාධ්‍ය වාර්තා කරන දේ සහ යථාර්ථය අතර යම් පරතරයක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා චෝදනා කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.