රට තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතව පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව සිටි බවයි.
Related Articles
ආර්ථිකය ගොඩනැගීම තම රජයේ අපේක්ෂාවයි – අගමැති කියයි
Posted on Author admin
සමාජ සාධාරණත්වය හා ප්රජාතන්ත්රවාදය තහවුරු වෙන තරඟකාරි ආර්ථිකයක් ගොඩනගමින් මෙරට දුගීබව තුරන් කිරීම තම රජයේ අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – නිකවැරටිය පොලිස්… Read More
2017 සමාන්‍ය පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට
Posted on Author admin
2017 අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(10) රාත්‍රියේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාල ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වෙත තැපැල් මගින්… Read More
ආරක්ෂක කැමරාවේ සටහන් වූ අවසානය
Posted on Author admin
බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නිකේතනයක කළමණාකාරවරයාට ඇති වූ හදිසි අසනීප තත්තවයකින් ජීවික්ෂයට පත්ව තිබෙනවා. මෙම පුද්ගලයා තමාට අසනීප බව කෑ ගසා ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට පැමිණි ආරක්ෂක නිලධාරිය ඔහුව… Read More