පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මාධ්‍යවේදී මහේෂ් නිස්සංක සහ ඔහුගේ පුත්‍රයා ඇප මත මුදාහැර තිබෙනවා.
ඒ ඔවුන් අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
රුපියල් හැත්තෑපන්දහසක ශරීර ඇප දෙකක් මත ඔවුන් දෙදෙනා නිදහස් කිරීමටයි විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.
