Gossips

මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට

පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කඩවත පොලීසිය භාරයේ රදවා සිටින අතර ඔහු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පහරදීම සිදුව තිබුණා.