පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සෘජුවම වගකිව යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
Related Articles
නෙතන්යාහු බේරේ
Posted on Author admin
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්. ගාසා තීරයේ හමාස් සන්නද්ධ… Read More
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම්
Posted on Author admin
ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක්… Read More
ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන කඩිනම් කෙරේ
Posted on Author admin
රජය ක්‍රියාත්මක කර ඇති ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන මේ වසරේ තවදුරටත් වේගවත් කිරිමට තීරණය කර තිබෙනවා. මිනින්දෝරු දෙපාර්තමේන්තු සඳහන් කළේ ඊට අදාලව ඉඩම් කොටස් අසුදහසක් පමණ මිනුම් කටයුතු සිදුකර… Read More