පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සෘජුවම වගකිව යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
