පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මහර මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී පසුගිය 9 වන දා මෙම පහරදීම සිදුව තිබුණා
