Gossips මාධ්‍යට මර්ධනයක් නැහැ – ඇමති මංගල Posted on March 17, 2019 Author admin Comments Off on මාධ්‍යට මර්ධනයක් නැහැ – ඇමති මංගල රටේ සිදුවන සංවර්ධනය ජනමාධ්‍ය මගින් නොපෙන්වුවද, ඊට එරෙහිව මර්දනය ක්‍රියාත්මක නොකරන බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.ඊයේ (16) පස්වරුවේ හක්මන, මීඇල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.rnrnrnrn