දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටස ලබන අගෝස්තු මාසයේ විවෘත කිරීමට හැකිවනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මේ වනවිටත් කිලෝමීටර 96 කින් යුත් එම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු සියයට 80 ක් පමණ අවසන් කර ඇති බවයි.
Related Articles
මහදවල් කඩේට පැන කප්පම් ඉල්ලා අයිතිකරු මරන්න ගිය පුද්ගලයා
Posted on Author admin
දිගින් දිගටම වෙළඳසැලකට පැමිණ මුදල් ඉල්ලූ කප්පම්කරුවෙකුට පහරදී මෙල්ලකිරීමට එහි හිමිකරුවන් සමත්ව තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ගාල්ල ප්‍රදේශයෙන්. ගාල්ල නගරයේ ඇති ඔරලෝසු වෙළඳසැලකට පැමිණි… Read More
වැලිකන්දේ දී දියේ ගිලුණු ජීවිතය (ඡායාරූප)
Posted on Author admin
පොළොන්නරුව, වැලිකන්ද, බෝඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. බෝඅත්ත එෆ්.සී. ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙකුයි මෙලෙස දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට… Read More
සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත… Read More