දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුලූ පද්ධතිය හේතුවෙන් මාතර සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබඳව ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
