විශාල මගීන් සංඛ්‍යාවක් අද දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කළ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා. 
ඒ අනුව, දුම්රිය ස්ථාන දෙකෙහිම විශාල පිරිසක් රැදී සිටි බවයි ඔවුන් කියා සිටියේ. 
අලූත් අවුරුද්දේ නෑගම් යන බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු සඳහා නව දුම්රිය මාර්ගය යොදා ගැනීම ඊට හේතුවයි.



