විශාල මගීන් සංඛ්‍යාවක් අද දිනයේ මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කළ බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ඒ අනුව, දුම්රිය ස්ථාන දෙකෙහිම විශාල පිරිසක් රැදී සිටි බවයි ඔවුන් කියා සිටියේ.
අලූත් අවුරුද්දේ නෑගම් යන බොහෝ දෙනෙකු ප්‍රවාහන කටයුතු සඳහා නව දුම්රිය මාර්ගය යොදා ගැනීම ඊට හේතුවයි.
Related Articles
කෑගල්ලේ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු 3කට තුවාල
Posted on Author admin
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රී රෝද රථයක් කුඩා ලොරි රථයක් පසු කර යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි… Read More
CIA අනාවරණයෙන් පසු මැණික් ජාවාරමට තිත
Posted on Author admin
සබරගමුව මහ සමන්දේවාල භූමියට බලපෑම් එල්ලවන පරිදි සිදුකළ නීති විරෝධී පතල් ජාවාරම් පිළිබඳ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු එම ජාවාරම්වලට එරෙහිව ක්‍රියාත්මකවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ… Read More
ඉදිරි දිනවල ප්‍රදේශ කිහිපයකට තද වැසි
Posted on Author admin
ඉදිරි දින කිහිපය තුල දකුණ, මධ්‍යම, සබරගමුව, උතුරු මැද පළාත්වලට සහ කලුතර දිස්ත්‍රික්කයට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය… Read More