Gossips මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ් Posted on June 23, 2018 Author admin Comments Off on මාතර ස්වර්ණාභරණ කොල්ලයේ සැකකරුවන් රිමාන්ඩ් මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.