මාතර ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණ පොලිස් වෙඩි තැබීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොස්ගොඩ තාරක ඇතුලු සැකකරුවන් තුන්දෙනා ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
Related Articles
ඇස්, කන්, මුඛයෙන් සහ නාසයෙන් ලේ ගලන දරුවන් දෙදෙනෙක්
Posted on Author admin
තිස්සමහාරාම – මාගම ප්‍රදේශයේ පදිංචි දරුවන් දෙදෙනෙකු හඳුනා නොගත් රෝගයකින් පෙලීම හේතුවෙන් දෙමව්පියන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවට වාර්තා වනවා. වයස අවුරුදු 12 ක ගැහැණු දරුවෙකු සහ වයස අවුරුදු… Read More
ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළට
Posted on Author admin
අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින්… Read More
වී අලෙවි මණ්ඩලයේ ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
අනුරාධපුර නගරයේ පිහිටි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවකින් වී සොරකම් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සිදුකළ පැමිණිල්ලකට අනුව ඊයේ අත්අඩංගුවට… Read More