Sports

මාතර ශාන්ත තෝමස් – ශාන්ත සර්වේශස් 122වැනි රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන්

COLOMBO (News 1st): මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේශස් විද්‍යාලාන්තර 122 වැනි රුහුණු මහා නිල් සටන වාර්ෂික ක්‍රිකට් තරගය අද(27) ජය පරාජයෙන් තොරව අවසන් විය. මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 132ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත සර්වේෂස් විදුහල් […]

The post මාතර ශාන්ත තෝමස් – ශාන්ත සර්වේශස් 122වැනි රුහුණු මහා නිල් සටන ජය පැරදුමෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.