Sports

මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි

COLOMBO (News 1st) – මාතර රාහුල විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘රන් දද සටන’ වාර්ෂික පාපන්දු තරගය ඊයේ පැවැත්විය. පාපන්දු තරගය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. මාතර, ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ රාහුල විද්‍යාලයයි. ඔවුන් පළමු අර්ධයේදී ගෝල 2ක් රැස් කළේය. දෙවැනි අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම ගෝල 2ක් රැස් කළ අතර […]

The post මාතර රාහුල – ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.