Gossips

මාතර මැද්දවත්ත හොරකමේ CCTV දර්ශන

පසුගිය දිනක සවස මාතර මැද්දවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රථගාලේ නවතා තිබූ ත්‍රිරෝද රථයකින් මුදල් සොරකම්කර තිබෙනවා.
වෙළඳසැලේ හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණි කරන ලෙසයි ත්‍රිරෝද රථයේ හිමිකරුට දන්වා ඇත්තේ.
මෙම සොරකම සිදුකරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළ පහතින්.