Gossips

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භය ගැන මංගල කියයි

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කෙරුණේ එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි විජයපාල මෙන්ඩිස්ගේ සමයේදී බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මාතර අද (06) පැවැති උත්සවයකට එක්වෙමින්.