Gossips

මාතර – පොල්හේන ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසැලක ගින්නක්

මාතර – පොල්හේන මංසන්ධියේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි රථ වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
එම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි මාතර මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.